අප පතන ඕනෑම වැඩකින් අපට සාර්ථික ප්‍රතිඵල ලැබිය හැකි වන්නේ සාර්ථක ප්‍රතිවල අපි බලාපොරොත්තු වෙනවා නම් පමණි. විශ්වාසය හා බලාපොරොත්තුව එකිනෙකින් කිසිසේත් වෙන් කළ නොහැකි ගුණ ධර්ම දෙකකි.
මා බලාපාරොත්තු වන දේ මගේ හොඳට නම්, එය හරි යනවාමයැයි කියා තදින් ඇදහීම විශ්වාසය වේ.
අපි කරන්ඩ හදන කටයුත්ත හරි යනවාමයැයි කියා දෙගිඩියාවකින් තොරව විශ්වාස කරනු ලබන විට, කිසියම් කාන්දම් බලයකින් මෙන් සාර්ථකත්වය අප කරන කටයුත්ත කරා ඇදී එයි. බියෙන් හා අඩමානයෙන් යුතුව එය දෙස බලනු ලබන විට, අපට ප්‍රයෝජන ගැනීමට තිබෙන අපේ හොඳම කුසලතා පවා ඉවතට තල්ලු වී යයි. ආශ්චර්යමත් බලයකින් යුත් විශ්වාසය අප තුළ හැම විට ම රැක ගත හැකි නම්, අපට නොකළ හැකි දෙයක් නැත. කරන ඕනෑම වැඩකින් ඉහළම මට්ටමක ප්‍රතිඵල අපට අත්පත් කර ගැනීමට හැකිවනු ඇත.
We can get successful results from any work we seek only if we expect successful results. Faith and hope are two inseparable virtues.
Faith is the strong belief that if what I am waiting for is good enough for me, it will be okay.
When we unhesitatingly believe that what we are doing is going to work, success is attracted to what we are doing as if by some magnetic force. When it is looked at with fear and half-heartedness, even our best talents are pushed aside to benefit us. There is nothing we cannot do if we can always keep faith in miraculous power. We will be able to achieve the highest level of results in any work done.