Download: PDF Book
අවශ්‍ය ද්‍රව්‍ය :
- පොල්තෙල් 550 ml
- කෝස්ටික් සෝඩා 100g
- සෝඩියම් සිලිකේට් 15g
- ජලය 280ml
- කලරින්
- සුවද ද්‍රව්‍ය
- අච්චු
සාදන ක්‍රමය :
ප්ලාස්ටික් භාජනයකට කෝස්ටික් සෝඩා සහ ජලය දමා ලී පත්තකින් හොදින් දිය කර ගන්න. දියවෙනවිට මිශ්‍රනය රත්වෙන බැවින් සැලකිලිමත් වන්න.
මෙය පැය 1/2 පමන නිවෙන්න තබන්න.
පොල්තෙල් වෙනම බදුනක 55*c ( අතට රස්නය දැනෙනෙ උෂ්නත්වය ) රත් කර , එය ප්ලාස්ටික් උස භාජනයකට දමා, කෝස්ටික් සෝඩා ද්‍රාවණය එක්කරමින් හොදින් දිය කර ගන්න.
සෝඩියම් සිලිකේට් , පොල්තෙල් මේස හැන්දක දියකර , අවශ්‍ය පාට එක්කර එයද මුල් මිශ්‍රනයට දමා දිගටම කලවම් කරන්න .
මිශ්‍රනය තරමක් උකු වූ පසු, ගැලපෙන සුවද ස්වල්පයක් එක්කර ,අච්චු වලට දමා , අවම පැය 24 ක් සෙට් වෙන්න තබන්න .
සති 2කට පසු පාවිච්චියට ගැනීම සුදුසුයි . ( කෝස්ටික් සෝඩා වල සැර අඩු වීමට )
සෝඩියම් සිලිකේට් මගින් භාවිතා කරන ජලයේ කඨින බව නැතිකර සබන් හොඳින් දියවීමට උපකාර වේ.
එමෙන්ම සෝදන පෘෂ්ඨයේ පැල්ලම් ඇතිවීම වලකයි
සාමාන්‍ය කැට 7 ක් සාදා ගත හැක.
සබන් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හොඳම මිලට මිලදී ගත හැකි ස්ථාන | Where to buy raw materials for soap making at best prices
Materials Required:
- 550 ml of coconut oil
- Caustic soda 100g
- Sodium silicate 15g
- 280 ml of water
- Colourings
- Fragrances
- Moulds
How to make:
Put caustic soda and water in a plastic container and dissolve it well with a wooden stick. Be careful as the mixture heats up while melting. Leave it for about 1/2 hour.
Heat the coconut oil in a separate pot to 55*c (the temperature you can feel the heat on your hand), put it in a tall plastic container and dissolve it well by adding the caustic soda solution.
Dissolve a tablespoon of sodium silicate and coconut oil, add the desired colour and add it to the original mixture and keep stirring.
After the mixture thickens a bit, add a little bit of the right fragrances, put it in the moulds and leave it to set for at least 24 hours.
It is suitable to use after 2 weeks. (to reduce the harshness of caustic soda)
Sodium silicate removes the hardness of the water used and helps the soap to dissolve well. It also prevents stains on the washing surface
7 normal-size soap cubes can be made.