බොහෝ දෙනෙක් තමන් කරන්ඩ හදන දේ වරද්දවා ගන්නේ එය ගැන ඕනෑවට වඩා මුල සිටම කලබල වීමෙනි. කුලබල වීම කරම් අසාර්ථකත්වයටත්, අසන්තෝෂයටත් හේතුවන තවත් කරුණක් නැති තරම් ය. තමන්ට ප්‍රීතිය අත් වේදෝ නොවේදෝ කියා බිය වෙමින් කලබලයෙන් ප්‍රීතිය සකසා ගැනීමට තැත් කරන අයට කෙටි වැදගත් උපදෙසක් ඇත. ‘බිය නොවන්න, කලබල නොවන්න’.
කලබලය ඇති තැන ප්‍රීතිය ගැවසෙන්නේ නැත. එම නිසා එතැන එය හමුවන්නේ නැත. එයට ප්‍රතිවිරුද්ධ ලක්ෂණය වන සන්සුන්කම් ඇති තැන පමණක් ප්‍රීතිය හමු වන්නේය. ප්‍රීතිය හා සන්සුන්කම හැම තැනම අත්වැල් බැඳ ගෙන එකට ගමන් කරන මිනිස් ලක්ෂණ දෙකකි. ප්‍රීතියෙන් තොර සන්සුන්කමක් නැත. සන්සුන්කමෙන් තොර ප්‍රීතියක් නැත. එම නිසා ප්‍රීතිය උදාකර ගැනීමට ඕනෑ නම්, සන්සුන්කම් වඩන්න. බොහෝ දෙනෙකුගේ ශරීර සෞඛ්‍යය පවා හීන වී ඇත්තේ ඔවුන්ගේ කඩි මුඩි කලබල ජීවිත රටාව නිසාය.
Many people mistake what they are trying to do by worrying too much about it from the start. There is almost no other cause of failure and unhappiness than being castigated. There is a short piece of important advice for those who are anxiously trying to create happiness because they are afraid of whether or not they will find it. ‘Fear not, be not troubled’.
Where there is worry, there is no joy. Therefore it is not found there. Joy is found only where its opposite characteristic, serenity, exists. Joy and serenity are two human traits that go hand in hand everywhere. There is no serenity without joy. There is no joy without serenity. Therefore, if you want to be happy, cultivate calmness. Even the physical health of many people has declined due to their hectic lifestyle.