අවශ්‍ය ද්‍රව්‍ය :
- එළකිරි ලීටර් 1
- ජෙලටින් 8 g
- සීනි 250 g
- කස්ටඩ් පවුඩර් 10 g
- වැනිලා/ ස්ට්‍රෝබෙරි …. රස කාරක / චොක්ලට් පවුඩර්
- කලරින්
සාදන ක්‍රමය :
ජෙලටින් වතුර මේස හැදි 3 ක් දමා පොඟවා ගන්න.
සීනි සහ කස්ටඩ් පවුඩර් එකට මිශ්‍ර කරන්න.
කිරි ලිපේ තබා යන්තමින් රත් වන විට, සීනි මිශ්‍රනය සහ පොඟවා ගත් ජෙලටින් දමා හොඳින් දිය කරන්න .
නටන උෂ්නත්වයට රත් කරන්න.
ලිපෙන් බා නිවෙන්න තබා පෙරා පැය 6 – 8 පමණ ෆ්‍රීසර් එකේ උපරිම උෂ්නත්වයේ හොඳින් වසා තබන්න.
එලියට ගෙන දෙගුණයක් වන තුරු බීට් කරන්න.
නැවත පැය 2 ක් හෝ මිදෙන තෙක් ෆ්‍රීස් කරන්න .
ඉන්පසු අවශ්‍ය එසන්ස් , කලරින් , හෝ චොක්ලට් පවුඩර් දමා ක්‍රීම් වනතුරු පමනක් බීට් කර කප්ස් වලට දමන්න.
ෆ්‍රීස් කරන්න.
මේ ප්‍රමානයට ලීටර් දෙකක් /80ml කප්ස් 26 ක් සාදා ගන්න පුලුවනි .
Materials Required:
- One litre of cow’s milk
- 8 g of gelatin
- 250 g of sugar
- Custard powder 10 g
- Vanilla/ Strawberry …. Flavoring / Chocolate Powder
- Food clouring
Method of making:
Soak the gelatin in 3 tablespoons of water. Mix together the sugar and custard powder.
When the milk is simmering, add the sugar mixture and the soaked gelatin and dissolve well.
Heat to boiling temperature.
Take it off the stove and keep it tightly closed in the freezer at maximum temperature for about 6-8 hours.
Take out and beat until doubled. Freeze for another 2 hours or until frozen.
Then add the required essence, colouring, or chocolate powder and beat until creamy and put in the cups.
Freeze.
You can make 26 two-liter/80ml cups for this amount.