ශාන්ත ජීවන රටාවකට ඔබේ මනස පුරු පුහුණු කරවා ගැනීමට ඔබට අවශ්‍ය නම්, ඒ සඳහා යොදා ගත හැකි අභ්‍යාස කිහිපයක් ඇත. ඒවා අතරින් ඉතාමත් පහසුවෙන් උපයෝගි කර ගත හැකි එකක් මෙන්න. ඔබ වැඩ කරන විට, ඔබට නිතර තෙහෙට්ටුවක්, මහන්සියක්, අපහසුවක්, අමාරුවක් දැනේ නම්, සුළු වේලාවකට ඔබේ වැඩපල නවත්වන්න.
ඔබේ පුරුදු පරිසරයෙන් ඈත් වන්න. කඳු බෑවුමකට හෝ ගඟක් අසලකට හෝ නැත්නම්, කුඩා වන ලැහැබකට යන්න. සෙවන ගසකට හේත්තු වී විවේක ගන්න. නිශ්චල අහස නීල වර්ණ ගහකොළ දෙස හා ගෙඩි දෙස බලන් පක්ෂීන්ගේ නාදයට සවන් දෙන්න. සුළඟට ගහ සෙලවෙන, නැලවෙන සැටි ද, පරිසරය කූල්මත් කරමින් නදී ජලය ගලාගෙන යන සැටි ද, බලන්න. ඒ හැම එකකම එක්තරා දිව්‍යමය ලාලිත්‍යයක් ඇති බව වටහා ගන්න. එය අගය කිරීමට තැත් කරන්න.
ඇතැම් විට එවැනි ලාලිත්‍යයක් පුජනීය ස්ථානයක පරිසරය තුළ ද ලැබේ. එවැනි ස්ථානයක කෙරෙන ධර්ම දේශනාවක් හෝ ගායනාවක් තුළ හෝ වුවද එය තිබෙන්නට බැරි නැත.
If you want to train your mind for a peaceful lifestyle, there are several exercises that can be used to do so. Here is one of them that can be easily used. When you work, if you often feel tired, fatigued, uncomfortable, or difficult, stop your work for a while.
Get away from your habitual environment. Go to a hillside or near a river or, if not, a small forest. Lean against a shade tree and relax. Listen to the chirping of the birds while looking at the still blue-greens and fruits. Look at the trees swaying and bending in the wind, and the river flowing, making the environment cool. Realize that there is a certain divine elegance in all of them. Try to appreciate it.
Sometimes such elegance is also found in the environment of a sacred place. Even in a sermon or singing in such a place, it cannot be there.